YouVersion Logo
Search Icon

උත්පත්ති 32:2

උත්පත්ති 32:2 SCV

යාකොබ් ඔවුන් දුටු විට, “දෙවියන්වහන්සේගේ සේනාව මේ යැ” යි කීවේ ය. එබැවින් ඔහු එම ස්ථානයට මහනයිම් යන නම තැබී ය.