YouVersion Logo
Search Icon

උත්පත්ති 32:11

උත්පත්ති 32:11 SCV

මා අයැද සිටින්නේ මගේ සොහොයුරා අතින්, ඒසව් අතින්, මා මුදන ලෙසටයි. මන්ද ඔහු අවුත් මටත්, මේ මවුවරුන්ටත්, ඔවුන් සමඟ සිටින දරුවන්ටත් පහර දෙතියි මම ඔහුට භය වෙමි.