YouVersion Logo
Search Icon

උත්පත්ති 31:5-7

උත්පත්ති 31:5-7 SCV

ඔවුන් අමතමින්, “ඔබේ පියා මට පෙර පරිදි ප්‍රිය මනාප බවක් දැන් නො දක්වන වග මට පෙනේ. එහෙත් මගේ පියාගේ දෙවියන්වහන්සේ මා සමඟ වූ සේක. මා මගේ මුළු ශක්තියෙන් ඔබේ පියාට වැඩ කර දුන් වග ඔබ දනී. එහෙත් ඔබේ පියා මට වංචා කරමින්, දහ වාරයක් මගේ කුලිය වෙනස් කළා. එහෙත් මට අනර්ථයක් කිරීමට දෙවියන්වහන්සේ ඔහුට ඉඩ දුන්නේ නෑ.