YouVersion Logo
Search Icon

උත්පත්ති 28:13

උත්පත්ති 28:13 SCV

මෙන්න! ඊට ඉහළින් සිට ස්වාමින්වහන්සේ කතා කරමින්, “ඔබේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේ මම ය; ඔබ වැතිර සිටින මේ දේශය මම ඔබටත්, ඔබෙන් පැවත එන්නන්ටත් දෙන්නෙමි.