උත්පත්ති 27:36
උත්පත්ති 27:36 SCV
එවිට ඒසව් කතා කරමින්, “යාකොබ් යන නම ඔහුට ගැළපෙනවා නො වේ ද? මට හිමි තැන ඔහු ප්‍රයෝගයෙන් අල්ලා ගත් දෙවන වතාවයි මේ. මගේ ජන්ම උරුමය ඔහු පැහැර ගත්තා; මෙන්න දැන්, මගේ ආශිර්වාදයත් පැහැරගෙන” යි කීවේ ය. ඔහු යළි කතා කරමින්, “මටත් යම් ආශිර්වාදයක් ඔබ ඉතිරි කර ගත්තේ නැද්දැ” යි ඇසී ය.





