YouVersion Logo
Search Icon

උත්පත්ති 26:8

උත්පත්ති 26:8 SCV

ඊසාක් දිගු කලක් එහි විසූ පසු, පිලිස්තිවරුන්ගේ රජු, අබිමෙලෙක් කවුළුවකින් පිටත බලන්නේ, ඊසාක් තම බිරිඳ වූ රෙබෙකාට ආදරය කරනවා දුටුවේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 26:8