YouVersion Logo
Search Icon

උත්පත්ති 24:63

උත්පත්ති 24:63 SCV

එක් සවසක මෙනෙහි කරන්නට කෙතට ගිය ඊසාක්, දෑස් දල්වා විපරමින් බැලූ කල ඔටුවන් එනු දුටුවේ ය.