YouVersion Logo
Search Icon

උත්පත්ති 23:12-13

උත්පත්ති 23:12-13 SCV

එවිට දේශයේ ජනතාවට යළිත් හිස නවා, ආචාර කළ ආබ්‍රහම් ඔවුන් අසා සිටියදී එෆ්‍රොන් ඇමතුවේ ය. “ඔබ කැමති නම්, මට සවන් දෙන්න. ඉඩමේ මිල මම ගෙවමි. මගෙන් එය පිළිගන්න; එවිට මගේ මළ තැනැත්තිය එහි වළලන්නට මට පුළුවනැ” යි කීවේ ය.