උත්පත්ති 21:19-20
උත්පත්ති 21:19-20 SCV
ඉන්පසු දෙවියන්වහන්සේ හාගර්ගේ ඇස් විවර කළ සේක. එවිට ඈ දිය සහිත ළිඳක් දුටුවා ය. එහි ගොස්, සම් බඳුනට දිය පුරවා ගත් ඈ, ළමයාට බොන්නට දුන්නා ය. ළමයා වැඩෙද්දී, දෙවියන්වහන්සේ ඔහු සමඟ වූ සේක. කාන්තාරයේ වාසය කළ ඔහු දුනුවායෙක් බවට පත් විය.





