YouVersion Logo
Search Icon

උත්පත්ති 21:1-3

උත්පත්ති 21:1-3 SCV

ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි, උන්වහන්සේ සාරාට කරුණා පෑ සේක. පොරොන්දු වූ පරිදි, ස්වාමින්වහන්සේ සාරා ගැන ක්‍රියා කළ සේක. එබැවින් සාරා ගැබ්ගත්තී, ආබ්‍රහම්ගේ මහලු වයසේ, දෙවියන්වහන්සේ ඔහුට පොරොන්දු වූ නිසි කල්හි දී ඔහුට පුතකු බිහි කර දුන්නී ය. ආබ්‍රහම් තමාට සාරා බිහි කර දුන් පුතුට ඊසාක් යන නම තැබී ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 21:1-3