YouVersion Logo
Search Icon

උත්පත්ති 20:6-7

උත්පත්ති 20:6-7 SCV

එවිට දෙවියන්වහන්සේ ඒ සිහිනයෙන් ඔහු අමතමින්, “ඔව්, නුඹ කටයුතු කළේ හදෙහි අවංකකමින් වග මම දනිමි. එබැවින් මට එරෙහිව පව් කිරීමෙන් මම නුඹ වැළැක්වීමි. ඇයට අත තබන්නවත් මා ඔබට ඉඩ නුදුන්නේ එබැවිනි. දැන් ඒ මිනිසාගේ බිරිඳ, ඔහු වෙත ආපසු යවන්න. මන්ද ඔහු දිවැසිවරයෙක්. ඔහු ඔබ උදෙසා යාච්ඤා කරනු ඇත. එයින් ඔබේ ජීවිතය රැකෙනු ඇත. එහෙත් ඔබ ආපසු ඇය නුදුනහොත්, ඔබත්, ඔබේය කියන සැවොමත් මරණයට පත් වන වග නිසැක ව ම දැනගන්නැ” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 20:6-7