උත්පත්ති 18:23-24
උත්පත්ති 18:23-24 SCV
එවිට ආබ්‍රහම් උන්වහන්සේට ළං වී, “ඔබවහන්සේ දුෂ්ටයින් සමඟ ධර්මිෂ්ඨයින් විනාශ කර දමනවා ද? ඇතැම් විට ඒ නගරයේ ධර්මිෂ්ඨයින් පනස් දෙනෙක් සිටිය හැකියි. ඒ ධර්මිෂ්ඨයින් පනස් දෙනා නිසාවත් ඒ නගරය ඉතිරි නො කොට ඔබවහන්සේ සැබවින් ම එය වනසා දමනවා ද?





