YouVersion Logo
Search Icon

උත්පත්ති 18:17-19

උත්පත්ති 18:17-19 SCV

එවිට ස්වාමින්වහන්සේ කතා කොට, “මා දැන් කරන්නට යන දේ මම ආබ්‍රහම්ගෙන් සඟවම් ද? ආබ්‍රහම් සැබවින් ම ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රබල වූත් ජාතියක් බවට පත් වන්නේ ය. මිහි පිට සියලු ජාතීන් ඔහු තුළින් ආශිර්වාද ලබනු ඇත. මන්ද ස්වාමින්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දෑ ඔහුට ඉටු කර දෙන පිණිස ධර්මිෂ්ඨකමත්, යුක්තියත් පැවැත්වීම මගින් ස්වාමින්වහන්සේගේ මාර්ගය රක්ෂා කිරීමට, ඔහු තමාගෙන් පසු තම දරුවන් ද තම ගෘහ වාසීන් ද යොමු කරවන පිණිස, මම ඔහු තෝරා ගතිමි” යි පැවසූහ.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 18:17-19