YouVersion Logo
Search Icon

උත්පත්ති 17:12-13

උත්පත්ති 17:12-13 SCV

මතු එන පරම්පරාවලදී දින අටක් වයස් වූ ඔබ අතරෙහි හැම පිරිමියකු ම චර්මඡේද කළ යුතු ය. ඔබෙන් පැවත එන්නන් නො වුව ද, ඔබ නිවසේ උපන් අය ද විදෙස්සකුගෙන් මිල දී ගත් අය ද මීට ඇතුළත් ය. ඔබේ නිවසේ ම උපන්නේ වුව ද ඔබේ මුදලින් මිල දී ගනු ලැබුවේ වුව ද ඔවුන් චර්මඡේද කළ යුතු ම ය. මෙසේ, මගේ ගිවිසුම සදාතනික ගිවිසුමක් ව ඔබේ මාංසයෙහි වන්නේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 17:12-13