උත්පත්ති 16:13-14
උත්පත්ති 16:13-14 SCV
එවිට හාගර්, තමා ඇමතූ ස්වාමින්වහන්සේට, “මා දෙස බලන දෙවියන්වහන්සේ ඔබ ය” යන අරුතින් ඒල්-රොයී යන නමින් ඇමතුවා ය. මන්ද ඈ, “සැබවින් ම මම දෙවියන්වහන්සේ දුටුවෙමි; එසේ දැකලාත් ජීවත් ව සිටින්නෙමි” යි කීවා ය. “මා දෙස බලන ජීවමාන තැනැන්වහන්සේගේ ළිඳ” යන අරුතින් එම ළිඳට, බෙයර් ලහායි-රොයී යන නම තබන ලද්දේ එබැවිනි. එය තිබෙනුයේ කාදෙෂ් හා බෙරෙද් අතර ය.

![[Deeply Rooted] God Is for Us උත්පත්ති 16:13-14 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F47606%2F1440x810.jpg&w=3840&q=75)



