YouVersion Logo
Search Icon

උත්පත්ති 14:22-23

උත්පත්ති 14:22-23 SCV

එහෙත් ආබ්‍රම්, සොදොම් රජුට පිළිතුරු දෙමින්, “අහසෙත්, පොළොවෙත් මැවුම්කරුවාණන් වූ මහෝත්තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මගේ අත ඔසවා, මා දිවුරා ඇත්තේ, ඔබ සතු කිසිවක් නො ගන්නා බවටයි. ‘ආබ්‍රම් පොහොසත් කළේ මම යැ’ යි ඔබට කිව නො හැකි වන පරිදි, ඔබෙන් පාවහන් පටියක්, එක නූල් පොටක් තරම් දෙයක් මා ගන්නේ නැත.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 14:22-23