YouVersion Logo
Search Icon

උත්පත්ති 13:1-4

උත්පත්ති 13:1-4 SCV

එබැවින් ආබ්‍රම් තම භාර්යාව ද තමා සතු සියල්ල ද ගෙන, ඊජිප්තුවේ සිට නෙගෙබ් දෙසට ගියේ ය. ලොත් ද ඔහු සමඟ ගියේ ය. එළු බැටළු හා හරකා බානෙන් ද රන් හා රිදීයෙන් ද ආබ්‍රම් ඉතා ධනවත් ව සිටියේ ය. නෙගෙබ් සිට බෙතෙල් දක්වා ගමන් කළ ආබ්‍රම්, බෙතෙල් හා ආයි අතර මුලින් ඔහු කඳවුරු බැඳි ස්ථානයට පැමිණියේ ය. කලින් වර ඔහු පූජාසනයක් තනා තිබුණේ එහි ය. ආබ්‍රම් එහිදී ස්වාමින්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කළේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 13:1-4