YouVersion Logo
Search Icon

උත්පත්ති 12:4

උත්පත්ති 12:4 SCV

මෙසේ ආබ්‍රම්, ස්වාමින්වහන්සේ ඔහුට පවසා තිබූ පරිදි පිටත් ව, ගියේ ය. ලොත් ද ඔහු සමඟ ගියේ ය. හාරාන් වෙතින් පිටත් වන කල, ආබ්‍රම් හැත්තෑපස් වන වියෙහි පසු විය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 12:4