උත්පත්ති 12:1-2
උත්පත්ති 12:1-2 SCV
ස්වාමින්වහන්සේ ආබ්‍රම් ඇමතූ සේක්, “ඔබේ දේශය ද ඔබේ නෑයින් ද ඔබේ පියාගේ නිවස ද අත්හැර, මා ඔබට පෙන්වන දේශයට යන්න. “ඔබ මහත් ජාතියක් බවට මම පත් කරන්නෙමි. මම ඔබට ආශිර්වාද කරන්නෙමි. මම ඔබේ නාමය, ශ්‍රේෂ්ඨ කරන්නෙමි. ඔබ ම ආශිර්වාදයක් වනු ඇත.





