YouVersion Logo
Search Icon

උත්පත්ති 11:4

උත්පත්ති 11:4 SCV

එවිට ඔවුහු, “එන්න; අපි අපට ම කීර්ති නාමයක් තනාගන්නා පිණිසත්, මුළු පොළෝ තලය පුරා අප විසිර නො යන පිණිසත්, අහස උසට බළකොටු කොතක් සහිත නගරයක් අපට ගොඩ නගා ගනිමු” යි කීහ.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 11:4