YouVersion Logo
Search Icon

උත්පත්ති 11:3-5

උත්පත්ති 11:3-5 SCV

ඔවුහු එකිනෙකා අමතමින්, “එන්න: අපි ගඩොල් තනා, ඒවා හොඳින් පුලුස්සා ගනිමු” යි කීහ. ඔවුහු ගල් වෙනුවට ගඩොල් ද බදාම වෙනුවට කීල් ද යොදා ගත්හ. එවිට ඔවුහු, “එන්න; අපි අපට ම කීර්ති නාමයක් තනාගන්නා පිණිසත්, මුළු පොළෝ තලය පුරා අප විසිර නො යන පිණිසත්, අහස උසට බළකොටු කොතක් සහිත නගරයක් අපට ගොඩ නගා ගනිමු” යි කීහ. එවිට මිනිසුන් ගොඩ නගන නගරය හා කොත බලන පිණිස ස්වාමින්වහන්සේ බැස ආ සේක.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 11:3-5