YouVersion Logo
Search Icon

උත්පත්ති 1:6-8

උත්පත්ති 1:6-8 SCV

ඉන්පසු දෙවියන්වහන්සේ, “ජලය ජලයෙන් වෙන් වන පිණිස, ජල මැදින් අවකාශයක් වේවා!” යි කී සේක. මෙසේ දෙවියන්වහන්සේ අවකාශය නිමවා, අවකාශයට ඉහළින් වූ ජලය, ඊට පහළින් වූ ජලයෙන් වෙන් කළ සේක. ඒ එසේ ම විය. දෙවියන්වහන්සේ අවකාශය, අහස යැයි හැඳින් වූ සේක. සවස විය; උදය විය. ඒ දෙවන දවස ය.