YouVersion Logo
Search Icon

උත්පත්ති 1:24

උත්පත්ති 1:24 SCV

ඉන්පසු දෙවියන්වහන්සේ, “පොළොව, ඒ ඒ වර්ගයේ ගව-මහීෂාදීන්, ඒ ඒ වර්ගයේ උරගයින් හා වන මෘගයින් ද යන නන් වැදෑරුම් ජීවමාන සතුන් හට ගන්වනු” යි කී සේක; ඒ එසේ ම විය.