YouVersion Logo
Search Icon

උත්පත්ති 1:20

උත්පත්ති 1:20 SCV

ඉන්පසු දෙවියන්වහන්සේ, “ජලය, එහි වෙසෙන ජීවීන් සුලබ ව රෑන් රෑන් හට ගන්වනු; පක්ෂීන් පොළොවට ඉහළ අහස් කුස හරහා පියඹා යනු” යි කී සේක.