YouVersion Logo
Search Icon

ගලාති 3:9-10

ගලාති 3:9-10 SCV

එබැවින් ඇදහිල්ලෙන් වූවෝ, ඇදහිල්ලේ මනුෂ්‍යයා වූ ආබ්‍රහම් සමඟ ආශිර්වාදය ලබති. මන්ද ව්‍යවස්ථාවේ ක්‍රියා මත යැපෙන සියල්ලන් ශාපයකට යටත් ය, මන්ද: “ව්‍යවස්ථා පොතේ ලියන ලද සියලු දේහි පැවත නො සිටින, ඒවා නො පිළිපදින හැම කෙනෙක් ම ශාප ලද්දෙකි” යි ලියා තිබේ.

Free Reading Plans and Devotionals related to ගලාති 3:9-10