YouVersion Logo
Search Icon

ගලාති 3:13-14

ගලාති 3:13-14 SCV

මන්ද: “ගසක එල්ලනු ලැබ සිටින හැම කෙනෙක් ම ශාප ලද්දෙකි” යි ලියා ඇති ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපය වෙමින්, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදා ගත්තේ, ශුද්ධාත්ම පොරොන්දුව ඇදහිල්ල තුළින් අප ලබන පිණිස, ආබ්‍රහම්ට දෙන ලද ආශිර්වාදය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් අන්‍ය-ජාතීනට ද අත්වන පිණිස ය.

Free Reading Plans and Devotionals related to ගලාති 3:13-14