ගලාති 1:21-24
ගලාති 1:21-24 SCV
පසුව මම සිරියා හා සිලිසියා පෙදෙස් කරා ගියෙමි. ක්‍රිස්තුස්වහන්සේ තුළ යුදයේ සභා, මා කවුරුදැයි පුද්ගලික ව දැන සිටියේ නැත. “කලින් අපට හිංසා කළ මිනිසා, වැනසීමට තමා ම වරක් තැත් කළ ඇදහිල්ල දැන් ඔහු ම දේශනා කරයි” යන පුවත ඔවුන් අසා තිබුණා පමණි. මෙසේ ඔවුහු මා නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.





