එස්රා 7:9-10
එස්රා 7:9-10 SCV
ඔහු බබිලෝනියේ සිට තම ගමන ඇරඹූයේ පළමු මාසයේ පළමු වන දා ය. දෙවියන්වහන්සේගේ දයාන්විත හස්තය ඔහු සමඟ වූ බැවින්, පස්වෙනි මාසයේ, පළමුවෙනි දා ඔහු යෙරුසලමට ළඟා වූයේ ය. මන්ද එස්රා ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව අධ්‍යයන කරන්නටත්, එය පිළිපදින්නටත්, එහි වූ නියෝග හා නියමයන් ඉශ්‍රායෙල්වරුන්ට උගන්වන්නටත් තම හදින් අදිටන් කර ගෙන සිටියේ ය.





