එස්රා 7:10
එස්රා 7:10 SCV
මන්ද එස්රා ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව අධ්‍යයන කරන්නටත්, එය පිළිපදින්නටත්, එහි වූ නියෝග හා නියමයන් ඉශ්‍රායෙල්වරුන්ට උගන්වන්නටත් තම හදින් අදිටන් කර ගෙන සිටියේ ය.