YouVersion Logo
Search Icon

එස්රා 10:1

එස්රා 10:1 SCV

එස්රා යාච්ඤා කරමින්, පාපොච්චාරණ කරමින්, දෙවියන්වහන්සේගේ ගෘහය අබියස වැලපෙමින් හා මුණින් තළා වැටෙමින් සිටියදී පුරුෂයින්, ස්ත්‍රීන්, ළමයින් යන වශයෙන් ඉශ්‍රායෙල් මහත් ජනකායක් ඔහු වටා රැස් වූහ. ඔවුහු ද දුක්ඛිත ව වැලපුණහ.

Related Videos