YouVersion Logo
Search Icon

එස්රා 1:1

එස්රා 1:1 SCV

පර්සියාවේ රජු වූ කෝරෙෂ්ගේ පළමු වසරේ, යෙරමියාගේ මුවින් පවසන ලද ස්වාමින්වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ඔහුගේ රාජ්‍යය පුරා නිවේදනයක් නිකුත් කරන්නටත්, එය ලිඛිත ව ප්‍රකාශයට පත් කරන්නටත් ස්වාමින්වහන්සේ පර්සියාවේ කෝරෙෂ් රජුගේ හදවත පෙලඹ වූ සේක.