YouVersion Logo
Search Icon

එසකියෙල් 8:3

එසකියෙල් 8:3 SCV

එතුමෝ පෙනුමෙන් අතක් වැන්නක් දිගු කොට, මගේ හිසේ කෙස්වලින් මා අල්ලා ගත්හ. ආත්මයාණෝ පොළොවත්, අහසත් අතරේ මා ඔසවා, දේව දර්ශන මගින් යෙරුසලමට මා ගෙනවුත්, ඊර්ෂ්‍යාව අවුස්සන ඊර්ෂ්‍යාවේ පිළිමය සිටුවා ඇති තැන වන ඇතුළු මළුවේ උතුරු දොරටු පිවිසුම වෙත මා පැමිණ වූහ.