YouVersion Logo
Search Icon

එසකියෙල් 6:9

එසකියෙල් 6:9 SCV

එසේ බේරීගියවුන් වහල්කමට තමන් ගෙන යනු ලැබූ ජාතීන් අතරෙහි දී මා සිහි කරනු ඇත. මවෙතින් ඔවුන් ඉවත හැරවූ ඔවුන්ගේ පරදාරික හදවත් ගැනත්, ඔවුන්ගේ දේව පිළිම සමඟින් වේශ්‍යාකමින් බැඳුණු ඔවුන්ගේ ඇස් ගැනත් මා සංවේගී වූයේ කෙසේදැයි සිහි කරනු ඇත. තමන් විසින් කරන ලද දුෂ්ටකම්වලට හා පිළිකුල් සහගත තමන්ගේ සියලු ක්‍රියා මාර්ග ගැන ඔවුහු තුමූම පිළිකුල් කර ගනිති.