එසකියෙල් 43:7
එසකියෙල් 43:7 SCV
උන්වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, මගේ සිංහාසනයේ ස්ථානය මෙයයි; මගේ පා පතුල් තබන ස්ථානය මෙයයි. ඉශ්‍රායෙල්වරුන් අතරෙහි මා සදාතනික ව වාසය කරන්නේ මෙතැනයි. ඉශ්‍රායෙල් වංශය යළි කිසි කලෙක මගේ ශුද්ධ නාමය කෙලෙසනු නැත. ඔවුන් හෝ ඔවුන්ගේ රජුන් හෝ තමන්ගේ වේශ්‍යාකම්වලින් හා ඔවුන්ගේ උස් තැන් පුදසුන්හි මළ රජුන්ගේ මළමිනී මගින් තවත් එසේ නො කරනු ඇත.



