YouVersion Logo
Search Icon

එසකියෙල් 43:4-5

එසකියෙල් 43:4-5 SCV

ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය, නැගෙනහිරට මුහුණ ලූ දොරටුවෙන් ගෘහයට ඇතුළු විය. එවිට ආත්මයාණෝ මා ඔසවා, ඇතුළු මළුවට මා පැමිණ වූහ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් ගෘහය පිරී ගියේ ය.

Free Reading Plans and Devotionals related to එසකියෙල් 43:4-5