එසකියෙල් 4:9
එසකියෙල් 4:9 SCV
“ඔබ සඳහා තිරිඟු හා යව ද බෝංචි හා කොල්ලු ද මෙනේරි හා තණහාල් ද ගෙන, එක ම බඳුනක දමා, ඔබට රොටි තනා ගැනීමට යොදාගන්න. ඔබ පැත්තට වැතිරී සිටින තුන්සිය අනූ දවසේ ඔබ අහරට ගත යුත්තේ ඒවා ය.