YouVersion Logo
Search Icon

එසකියෙල් 4:6

එසකියෙල් 4:6 SCV

“ඔබ එය නිම වූ පසු යළි වැතිරගන්න. මෙවර යූදා වංශයේ පාපය දරා ගනිමින් ඔබේ දකුණු පැත්තට වැතිරෙන්න. එක් වසරකට එක් දිනක් බැගින් මම ඔබට දවස් හතළිහක් නියම කරමි.