YouVersion Logo
Search Icon

එසකියෙල් 4:4-5

එසකියෙල් 4:4-5 SCV

“දැන් ඔබ, ඔබේ වම් පැත්තට වැතිර සිටිමින්, ඉශ්‍රායෙල් වංශයේ පාප, ඔබ පිට දරා සිටින්න. ඔබ කොපමණ දවසක් ඒ පැත්තට වැතිර සිටින්නේ ද එපමණ කාලයක් ඔවුන්ගේ පාප දරා සිටිය යුතු ය. ඔවුන්ගේ පාප අවුරුදු ගණනට අනුකූලව දවස් ගණන මම ඔබට නියම කරන්නෙමි. මෙසේ දවස් තුන්සිය අනූවක් ඔබ ඉශ්‍රායෙල් වංශයේ පාපය දරනු ඇත.