එසකියෙල් 39:29
එසකියෙල් 39:29 SCV
තවදුරටත් මම ඔවුන්ගෙන් මගේ මුහුණ සඟවා නො ගනිමි. මන්ද, මම මගේ ආත්මය ඉශ්රායෙල් වංශය පිට වගුරුවන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.”