YouVersion Logo
Search Icon

එසකියෙල් 37:3

එසකියෙල් 37:3 SCV

උන්වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ?” යි ඇසූ සේක. මම උත්තර දෙමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබ පමණක් එය දන්නා සේකැ” යි කීවෙමි.