YouVersion Logo
Search Icon

එසකියෙල් 37:1-2

එසකියෙල් 37:1-2 SCV

ස්වාමින්වහන්සේගේ හස්තය මා පිට විය. උන්වහන්සේ ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් මගින් මා පිටතට ගෙනවුත්, මිටියාවතක් මැද මා සිටුවී ය. එය ඇටකටුවලින් පිරී තිබිණ. ඒවා අතරෙහි උන්වහන්සේ, මා ඔබ මොබ ගෙන ගිය සේක. මිටියාවත් බිමේ ඇටකටු අති මහත් ගොන්නක් මම දිටිමි. ඒ ඇටකටු බෙහෙවින් වියළී තිබිණ.

Free Reading Plans and Devotionals related to එසකියෙල් 37:1-2