YouVersion Logo
Search Icon

එසකියෙල් 34:2

එසකියෙල් 34:2 SCV

“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් එඬේරුන්ට එරෙහිව දිවැසි වැකි පවසන්න. දිවැසි වැකියෙන් ඔවුන්ට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: තමන් ම පෝෂ්‍ය කර ගන්නා ඉශ්‍රායෙල් එඬේරුන්ට දුක් වේ! එඬේරුන් තමන්ගේ සත්ව රංචු පෝෂ්‍ය කළ යුතු නො වන්නේ ද?