එසකියෙල් 2:7-8
එසකියෙල් 2:7-8 SCV
කැරලිකාරී වංශයක් වන ඔවුන් සවන් දුන්නත්, සවන් දීම ප්‍රතික්ෂේප කළත් මගේ වචන ඔබ ඔවුන්ට පැවසිය යුතුයි. මනුෂ්‍ය පුත්‍රය ඔබ, මා කියන දේට සවන් දෙන්න. ඒ කැරලිකාරී වංශය මෙන් කැරලිකරුවකු නො වන්න. ඔබේ මුව විවර කර, මා ඔබට දෙන දෑ අනුභව කරන්නැ” යි කී සේක.





