එසකියෙල් 2:2-3
එසකියෙල් 2:2-3 SCV
උන්වහන්සේ මට කතා කරද්දී, ආත්මයාණෝ මා තුළට ඇතුළු ව, මා නැගිට සිටවූහ. උන්වහන්සේ මා අමතනු මට ඇසිණි. “මනුෂ්‍ය පුත්‍රය, මම ඉශ්‍රායෙල්වරුන් වෙත ඔබ යවන්නෙමි. මට එරෙහිව කැරලි ගැසූ ඔවුහු හිතුවක්කාර ජාතියකි. ඔවුහුත්, ඔවුන්ගේ පියවරුත් මේ අද දවස දක්වා ම මට එරෙහිව කැරලි ගැසූහ.





