YouVersion Logo
Search Icon

එසකියෙල් 16:60

එසකියෙල් 16:60 SCV

එසේ වුවත්, යෞවන දවස්හි දී නුඹ සමඟ මා කළ ගිවිසුම මම සිහි කරන්නෙමි. තවද නුඹ සමඟ මම සදාතනික ගිවිසුමක් පිහිටු වන්නෙමි.