YouVersion Logo
Search Icon

එසකියෙල් 12:2

එසකියෙල් 12:2 SCV

“මනුෂ්‍ය පුත්‍රය, ඔබ වාසය කරන්නේ කැරලිකාරී ජනතාවක් අතරේ ය. බලන්නට ඔවුන්ට ඇස් ඇතත්, ඔවුන් බලන්නේ නැත. අසන්නට ඔවුන්ට කන් ඇතත් ඔවුන් අසන්නේ නැත. මන්ද ඔවුහු කැරලිකාරී වංශයකි.