YouVersion Logo
Search Icon

එසකියෙල් 12:1-2

එසකියෙල් 12:1-2 SCV

යළි, ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ, කියනුයේ, “මනුෂ්‍ය පුත්‍රය, ඔබ වාසය කරන්නේ කැරලිකාරී ජනතාවක් අතරේ ය. බලන්නට ඔවුන්ට ඇස් ඇතත්, ඔවුන් බලන්නේ නැත. අසන්නට ඔවුන්ට කන් ඇතත් ඔවුන් අසන්නේ නැත. මන්ද ඔවුහු කැරලිකාරී වංශයකි.