නික්මයාම 9:9-10
නික්මයාම 9:9-10 SCV
ඒවා ඊජිප්තු දේශය පුරා සිහින් දූවිල්ලකට හැරී, දේශය පුරා මිනිසුන්ගේ සේ ම, සතුන්ගේ ඇඟේ, වණ සහිත ගඩු හට ගන්වනු ඇතැ” යි පැවසූ සේක. එබැවින් ඔවුහු පෝරණුවකින් අළු ගෙන, පාරාවෝ අබියස සිටගත්හ. මෝසෙස් එය අහසට වීසි කළේ ය. එවිට මිනිසුන්ට ද සතුන්ට ද වණ සහිත ගඩු හට ගැනිණි.





