YouVersion Logo
Search Icon

නික්මයාම 9:3-4

නික්මයාම 9:3-4 SCV

ඔන්න! එළිමහනේ සිටින ඔබගේ සත්ව සම්පත වන ඔබගේ අශ්වයින්, බූරුවන් හා ඔටුවන් පිටත්, ඔබේ ගවයින්, ඔබේ එළුවන් හා බැටළුවන් පිටත් ස්වාමින්වහන්සේගේ හස්තය බිහිසුණු ව්‍යසනයක් පමුණුවනු ඇත. එහෙත්, ඉශ්‍රායෙල්වරුන් සතු එක සතකුදු නො මැරෙන පරිදි, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් සත්ව සම්පත හා ඊජිප්තු සත්ව සම්පත අතර පැහැදිලි වෙනසක් දක්වනු ඇතැ’ ” යි පැවසූ සේක.