YouVersion Logo
Search Icon

නික්මයාම 9:1-3

නික්මයාම 9:1-3 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පාරාවෝ වෙත ගොස්, ඔහුට මෙසේ කියන්න: ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මට නමස්කාර කරන පිණිස මගේ ජනයාට යන්නට හරින්න. ඔබ ඔවුන්ට යන්නට නො දී, දිගට ම ඔවුන් රඳවා තබා ගතහොත්, ඔන්න! එළිමහනේ සිටින ඔබගේ සත්ව සම්පත වන ඔබගේ අශ්වයින්, බූරුවන් හා ඔටුවන් පිටත්, ඔබේ ගවයින්, ඔබේ එළුවන් හා බැටළුවන් පිටත් ස්වාමින්වහන්සේගේ හස්තය බිහිසුණු ව්‍යසනයක් පමුණුවනු ඇත.

Free Reading Plans and Devotionals related to නික්මයාම 9:1-3